රොබෝ ලෝකය තාක්ෂණ වීඩියෝ සමග එක් වීමට පහත click කරන්න

Youtube
කෘෂි තාක්ෂණය-Agro Service

අප රටට ගැලපෙන ආකාරයට කෙසේද තාක්ෂණය භාවිතා කරන්නේ යන මාතෘකාව ඔස්සේත් අදාල නව නිර්මාන ගැනත් කතා කරමු.

ආහාර තාක්ෂණය- Food Technology

ආහාර නිෂ්පාදනය කල්තබා ගැනීම ඇසිරීම වැනි ක්‍රමෝපායන්ට අදාල තාක්ෂණික මාතෘකාත් නව නිර්මාන ගැනත් කතා කරනු ලබයි.

තාක්ෂණික සේවාවන්-Technical Service

ඔබගේ ව්‍යාපාරයන්ට විවිධාකාර වු තාක්ෂනික සේවාවන් සපයන්නන් ඔබට සමීප කර දීමට අප මෙහිදී බලාපොරොත්තු වේ.

නිර්මානශීලී අදහස්-Creative Ideas

ඔබ අපට එවන නිර්මානශීලී අදහස් අන් අයටද වැදගත් වන පරිදි අපි රැස් කරන්නෙමු. ඔබගේ වටිනා අදහස් අපගේ විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.

රොබෝ ලෝකය

එක් එක් මාතෘකා යටතේ ඇති වීඩියෝ ප්‍රමානයන්.

ඉලෙක්ට්‍රෝනික විද්‍යාව- Basic electronic

පරිගනක ක්‍රමලේඛන- Java programming

රොබෝ තාක්ෂණය-Arduino programming

මූලික ඉලෙක්ට්‍රෝනික විද්‍යාව

මෙහිදී අපි කථා කරන්නේ ඉලෙක්ට්‍රෝනික විද්‍යාවේ මූලික සිද්ධාන්ත පිළිබදවයි. ප්‍රතිරෝධකයේ සිට සංගෘහිත පරිපථ දක්වාත් වු මහත් පරාසයක් ආවරණය කරන්න නියමිතයි.

පරිගනක ක්‍රමලේඛනය - ජාවා

ජාවා භාෂාව මූලික කරගත් ඊට යාබද කරුණු කාරනා සියල්ලක්ම පාහේ කථා කරන්නෙමු.ප්‍රධාන වශයෙන් දත්ත පද්දති(Database system) ගැන පුලුල්ව කථා කරන්න නිියමිතයි.

රොබෝ තාක්ෂණය

අවසාන වශයෙන් රොබෝ තාක්ෂණය නම් කරන්නේ ඉහත නම් කරන ලද ඉලෙක්ට්‍රෝනික විද්‍යාවේත් පරිගණක ක්‍රමලේඛනත් එකට එක්කාසු කිරීමක්  ලෙසයි. නමුත් රොබෝ තාක්ෂණය තවත් විෂයන් විශාල ප්‍රමාණයක එකතුවකි.

අපගේ තාක්ෂණ වීඩියො

අපගේ තාක්ෂණ වීඩියෝ මාලාව දැනට ඉලෙක්ට්‍රෝනික විද්‍යාව පරිගණක ක්‍රම ලේඛනය සහ රොබෝ තක්ෂණය ඔස්සේ ගලා යයි. ඉදිරියට විෂය පථය තවත් පුලුල් කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

සියලුම වීඩියෝ නැරඹීමට

අපගේ youtube channel

තාක්ෂණික අධ්‍යාපනය , සාංචාරක හා රසාස්වාදයට ඔබ වෙනුවෙන්ම සැකසුනු වීඩියෝ පෙළහර...

robolokaya

ඉලෙක්ට්‍රොනික විද්‍යාව පරිගනක ක්‍රමලේඛන ඇතුලු තාක්ෂනික කරුණු සාකඡඡා කරයි.

robolokaya acadamy

විද්‍යාත්මක , ගණිත සංකල්ප සහ පාසැල් විෂය නිර්දේෂයට අදාල කරුණු සලකා බලයි.

ceylonguides

සංචාරක, සංස්කෘතික අංග රැගත් වීඩියෝ මෙහි අන්තර්ගත වේ.

Filmfinity Filmworks

රසාස්වාදය පිරුනු කෙටි චිත්‍රපට සහ කතා විනෝදාත්මක ක්‍රියාකාරකම් අන්තර්ගත වේ.

අපගේ කණ්ඩායම

පර්යේෂණාත්මක ගමන් මගේ නිරතව සිටින අපි ගැන මදක්...

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ සන්නිවේදන තාක්ෂණය ඩිප්ලෝමාවක් හදාරා කටුබැද්ද ආතර් සී ක්ලාක් ආයතනයේ අවුරුද්දක් අභ්‍යවකාශ තාක්ෂණ කටයුතු වලට තාක්ෂණික ශිල්පියෙකු වශයෙන් සහය විය. සියරා ටෙලිකොම් ආයතනයේ දුරකථන සංඥා පරීක්ෂකයෙකු ලෙස අවුරුදු 3ක පලපුරුද්ද ඇත.

අරුණ කුමාර Web Developer, Youtuber

පරිගනක මෘදුකාංග හැසිරවීම පිළිබදව වෘත්තිය පුහුනු ආයතනයේ පාඨමාලාවක් හදාරා ගාල්ල ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ පුහුනුව ලබා ඇත. තිර රෙදි මුද්‍රනය පිළිබදවද වෘත්තිය අධ්‍යාපනය ලබා ඇත. දැනට ආහාර තාක්ෂනය පිළිබදව ස්වයං අධ්‍යාපනික පර්යේෂණයක නිරතව සිටි.

දිල්ෂිකා මදුෂානි Consultan

NSBM ආයතනයෙන් ව්‍යාපාර කළමනාකරනය පිළිබද උපාධිදරයෙකි. Flimfinity youtube නාලිකාව මගින් කෙටි චිත්‍රපට විවිධ නිර්මානශීලී රූපරාමු ඔබට ගෙන එන්නේ මොහුගේ නිර්මානශීලී හැකියාවයි. තවද විවිධ මාතෘකා ඔස්සේ අපට තාක්ෂණික ලිපි සපයමින් අප කණ්ඩායම සදහා විශාල  මෙහෙයක් ඉටු කරයි.

විෂ්ව මදුසාගර Consultan, Youtuber

එකතු වන්න අප සමග

robolokaya.lk

අපගේ facebook පිටුව

youtube

වීඩියෝ නරඹන්න

Call center

0082 10 7512 6033

තවකාලිකව අත්සිටුවා ඇත.

Write us

robolokaya@gmail.com